Friday, June 22, 2012

~``ආදරෙන් හැමදාම``~



තරු දිලෙන අහසක

සද එළිය ගලන රැයක

මං ඉන්නම් ඔබ ළග‍

ආදරෙන් හැමදාම. . . . . . . .


එන්නද ඔබෙ තුරුලට

හිස හොවාන සැනසෙන්න

පුලුවනිද පවසන්න . . .  . .. . . . . .

ආදරේ වපසරිය


දිවි පුරා ලග ඉන්න

පිං කෙරැවා හැමදාම

ඔබ සමග ගැවසෙන්න 

කෙරැ පිං මදි වේද. . .. .  . . . . . . 




                                                                           ලිව්වේ-දගකාරි








Thursday, June 21, 2012

~~ස්වර්ණ හංසියේ~~

අනන්ත මල් හිනා නගන
සරා සොදුරැ විමානයෙ. . . . 
හීන් හඩින් ඉකි බිදිනා. . . 
ස්වර්ණ හංසියේ . . . . 

නපුරැ කලට දුක එනවා
දරා ගන්න බෑ . . . .
සොදුරැ සිහින බිදි වැටෙයි 
හිතාගන්න බෑ. . . . 
කාත් කවුරැවත් නැතිවි
ලොව තනිවෙනවා
කාට උනත් ඔහොම තමයි. . . 
ස්වර්ණ හංසියේ. . . . . . . .  . . . . . .  . . . .  ..  . . .  . . . . . . .  .  / / /
                                                                    
                                                                     
                                                                ලිව්වෙ-දගකාරි. .....  . . . . . .  . . 


තවත් පෝස්ටුවක්,ඔන්න ඔගොල්ලන්ට. ....  . . . . . .  . . . . .  . . . . .  . . . . . .  . . 


Tuesday, June 19, 2012

ඉපදිම

  මං දැනුයි ඉපදුනෙ . . .   හුස්ම ගන්න හදන්නෙ ටිකටික. . . . . . . . . . . . .   කාට හරි පුලුවන් නමි මට ජිවත් වෙන්න කියලා දෙන්න. . .  . .. . . .