දගකාර කෙල්ලක් තමා . . . . . . ජිවිතෙ විදිනවා. . . . . . . මොහොතක්වත් විදවන්න කැමති නැ
Wednesday, October 3, 2012
දගකාර සිතැත්ති: ~~හෙමන්තය~~
දගකාර සිතැත්ති: ~~හෙමන්තය~~: වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන් නටන්නේ පිපී දැන් හේමන්තයේ දී ...
~~හෙමන්තය~~
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේ දී
විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙත් දී අයාලේ
ඔබෙන් නෙතු ලැබූයේ හේමන්ත කාලේ
සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙතු සැදූයේ හේමන්ත කාලේ
- නන්දා මාලිනී
මන් හිතන්නෙ ජිවිතෙ ගැන කාටවත් විස්තර කරගන්න බැරිඋන දෙයක් මෙ සින්දුවෙන් කියවෙනව
ලිවුවෙ -දගකාරි
Subscribe to:
Posts (Atom)