Thursday, June 21, 2012

~~ස්වර්ණ හංසියේ~~

අනන්ත මල් හිනා නගන
සරා සොදුරැ විමානයෙ. . . . 
හීන් හඩින් ඉකි බිදිනා. . . 
ස්වර්ණ හංසියේ . . . . 

නපුරැ කලට දුක එනවා
දරා ගන්න බෑ . . . .
සොදුරැ සිහින බිදි වැටෙයි 
හිතාගන්න බෑ. . . . 
කාත් කවුරැවත් නැතිවි
ලොව තනිවෙනවා
කාට උනත් ඔහොම තමයි. . . 
ස්වර්ණ හංසියේ. . . . . . . .  . . . . . .  . . . .  ..  . . .  . . . . . . .  .  / / /
                                                                    
                                                                     
                                                                ලිව්වෙ-දගකාරි. .....  . . . . . .  . . 


තවත් පෝස්ටුවක්,ඔන්න ඔගොල්ලන්ට. ....  . . . . . .  . . . . .  . . . . .  . . . . . .  . . 


9 comments:

  1. කොමෙන්ටුවක් පස්සෙ හොයාගෙන ඔන්න මාත් ආවෝ.....අළුත් බ්ලොග් එකක්. එළ ඈ...සුභ පතනවා දිගටම ලියන්න...ආයි එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. bohoma stuti.mara dukak vinda reply butoon eka daganna.attatama man haduve meka navatvanna.eth ogollo eka navattuva

      Delete
  2. පුළුවන්නම මේ word verification අයින් කරන්න. කමෙන්ට් කරන අයට ඒක ලොකු පහසුවක්. ඒක කරන්නේ
    Design..Settings...Comments.. Show word verification for comments? එක No කරන්න....
    කියන්න අමතක උනා නිසදැස ලස්සනයි ඈ...

    ReplyDelete
  3. ලස්සනයි නේ මේක නියමයි

    ReplyDelete
  4. බොහෝම ස්තුති හැමෝටම.

    ReplyDelete

දගයොන්ගෙ අදහස්