Friday, June 22, 2012

~``ආදරෙන් හැමදාම``~



තරු දිලෙන අහසක

සද එළිය ගලන රැයක

මං ඉන්නම් ඔබ ළග‍

ආදරෙන් හැමදාම. . . . . . . .


එන්නද ඔබෙ තුරුලට

හිස හොවාන සැනසෙන්න

පුලුවනිද පවසන්න . . .  . .. . . . . .

ආදරේ වපසරිය


දිවි පුරා ලග ඉන්න

පිං කෙරැවා හැමදාම

ඔබ සමග ගැවසෙන්න 

කෙරැ පිං මදි වේද. . .. .  . . . . . . 




                                                                           ලිව්වේ-දගකාරි








3 comments:

  1. මහමෙරක් තරමට මම නුඹට..
    කෙරු ආදරය ලෝකයක් තරමට..
    ගඟක් වි ගලන තුරු හිදින්නට..
    හිදිමි මම නුඹ එනකම්ම..

    ReplyDelete
  2. mage ekata vada meka lassanai ne affa

    ReplyDelete

දගයොන්ගෙ අදහස්