Monday, September 3, 2012

~`ඔයා නිසා`~

ඔයාව මං ඉස්සෙල්ලම දැක්කෙ අපෙ ක්ලාස් එකේදි.එදා යන්තමට ඹයාගේ මුනෙ ඇදුන ඒ හිනාව මාව සසල කළා.ඔයා ගැන හීන මවනවා දැකලා යාලුවො මට ඔයාගෙ නම කියලා විහිලු කලා කියලා ඔයා දන්නෙ නෑ.මං ඒ විහිලු වලට අකමැත්තක් පෙන්නුවට මං ඒ ගැන හිත යටින් කැමති උනා.
ඔයාට හිටියා මහ කට හැකර යාලුවෙක් මට පේන්න බෑ ඒත් ඔයා එ යා එක්ක එක එක එවා මං ගැන කියනවා කියලා මට තේරුනා.මං ඔයා දිහා බලන හැම වෙලේම ඔයාට වඩා මං දිහා බැලුවෙ ඔයාගෙ යාලුවා. . . . . . . . . . මං එක ගනන් ගත්තෙ නෑ.ඒ එයා ඔයා ගෙ යාලුවා නිසා . . . . . . . . . . . .....  . . . .  . . . . . .  . . . . . .  . . . . . .  . . . .  . . . . . .  . .  
                                                      ඔයා බුකියෙ ඉන්නවා කියල මට යාලුවෙක් කියපු දවසෙ මං ඉක්මනට බුකියෙ ඉඩක් හදා ගත්තෙ ඔයාට තවත් ලන් වෙන්න හිතං. . . ඒත් එතකොටයි දැක්කෙ ඔයා ට වෙන ලෝකයක් තියනවා කියලා. . . 
                            මං ඇඩුවෙ නෑ මං මටම බැන ගත්තා විතරයි.ඇයි මං එච්චර මෝඩ උනේ ඔයාගෙ ඔය ඇස් දෙක යට මට ඉඩ නෑ කියල ඇයි මං තේරුම් ගත්තෙ නැත්තෙ. . . 
                            ආයි මං ඔයා දිහා බැලුවෙ නෑ. . .ඔයාට එක දැනුනද මං දන්නෑ.මං පස්සෙයි දැන ගත්තෙ ඔයා මං දිහා බැලුවෙ යාලුවගෙ උවමනාවට කියලා. . .
                            මොකද දැන් ඔයාගෙ යාලුව අර මට පේන්න බැරි කෙනා තමයි මගෙ ජීවිතේ .        .   . .. .  . . . .  . ..  . . . .  . . . .   
මේක මගෙ යාලුවෙක්ගෙ කතාවක් හොදේ . . . . . . . .  . . . . . .
                                                     
                                                 මං දගකාරී                 
                                                              














6 comments:

  1. බොහොම ලස්සනට ලියලා තියනවා නගා. ඔයා මාව දන්නේ නැහැ. නමුත් ඔයාගේ අනිත් යාලුවෝ ගොඩාක් මාව දන්නවා.

    ReplyDelete
  2. බොහොම ලස්සනට ලියලා තියනවා නගා. ඔයා මාව දන්නේ නැහැ. නමුත් ඔයාගේ අනිත් යාලුවෝ ගොඩාක් මාව දන්නවා.

    ReplyDelete
  3. thanx aiya ogollo tama mage ederiya thauru karana aya

    ReplyDelete
  4. ආ..ගෑණු ලමයෙක් කරන්නේ කියලා දැන්නේ දැක්කේ.හොදා හොදා දිගටම ලියන්න.ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අනේ ස්තුති සදරු.මං තාම අලුත්.ඔගොල්ලොන්ගෙ පිහිටෙන් තමා මෙහෙමවත් ඉන්නෙ.

      Delete
  5. මුලින්ම ආවේ අදයි... හම්මෝ... මාර බඩගින්නක් තියෙද්දි මේ කියෙව්වේ... අළුත්(මට අළුත්) නිසා කියවලාම යන්න හිතුනා... ඒ නිසා බඩගින්න මැඩගෙන කියෙව්වා... හරි අපූරුයිනේ... ආයෙමත් එන්නම්කෝ... ජය වේවා...

    ReplyDelete

දගයොන්ගෙ අදහස්